පුවත් සජිත් සහ ජලනි පූර්ණ සුවය ලබයි… By ciawpdev - June 11, 2021 0 411 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා අද රෝහලින් පිටව ගොස් තිබුණි. මුල්ම කටයුත්ත ලෙස මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීමට එතුමා අද ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් හි නිරත විය.