Friday, May 17, 2024

සජිත් සහ ජලනි පූර්ණ සුවය ලබයි…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා අද රෝහලින් පිටව ගොස් තිබුණි. මුල්ම කටයුත්ත ලෙස මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීමට එතුමා අද ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් හි නිරත විය.


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles