සජින් යළිත් රිමාන්ඩ්

0
312

සමාගම් අධ්‍යක්ෂවරයෙකුට මරණීය තර්ජන එල්ලකර රුපියල් කෝටි 61 ක් වටිනා චෙක්පත් ලබාගැනීමේ චෝදනා යටතේ සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා නැවතත් එළැඹෙන 8 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (05දා) නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here