පුවත් සතොස හිටපු සභාපති අත්අඩංගුවට By STAFF REPORTER - July 21, 2016 0 367 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරණ සමයේ රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.