සබරගමුව සිසුහු කොළඹට ඇවිත් මහ පාරේ

0
571

සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා යෝජිත තාක්ෂණ පීඨය හා වෛද්‍ය පීඨය ලබාදීම නව කාන්තා නේවාසිකාගාරයට ආපනශාලාවක් ලබාදීම, ශිෂ්‍ය මර්දනය නවතාලීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් පදනම් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ පාගමනක් අද (22දා) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කෙරිණි. එම පාගමනේ විශේෂ අවස්ථා කිහිපයක් ‘අද’ කැමරා කාචයට හසුවුණේ මෙලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here