සමගි විහිදුම් බලකායට එක්වන්න තරුණයන්ට ආරාධනා

0
302

රට ගොඩනැගීම සදහා තරුණ පරපුරේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්‍ෂ නායකවරයා පැවසුවේය. 

ඒ සමගි විහිදුම් බලකාය ලෙස එම වැඩසටහන රත්නපුරය නගරයෙන් අද දිනයේ ආරම්භ කරන බවත් ප්‍රකාශ කරමින්. මෙහිදී සමගි විහිදුම් බලකායට එක්වන ලෙසට තරුණ පරපුරට විපක්‍ෂ නායකවරයා මෙහිදී ආරාධනයක්ද කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here