Saturday, September 21, 2024

සයිනෝෆාම් ගත් අයට තුන්වෙනි මාත්‍රාවකුත් දෙන්න වෙයි

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2ම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එලෙස තුන්වන මාත්‍රාව වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදීමට යෝජනා කරන බවද එම සංගමය පවසයි.

ඊට අමතරව තවත් කරුණු 4ක් පිළිබඳව එම නිවේදනයෙන් පැහැදිලි කර තිබේ.

එහිදී වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයින්, වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන්, ස්පුට්නික් V  එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සහ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදී සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles