සරණට කිසිම සරණක්`නැහැ -නඩු ගොඩයි

0
415

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට එරෙහි ඇති නඩු 09ක් දෙසැම්බර් 06වැනිදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය ඊයේ (23) නියෝග කර තිබේ.

ඒ ඔහුගේ ධුර කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන කුලී පදනම මත ගැනීමේදී රජයට පාඩු කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙනි.sarana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here