ස්ථානාධිපති වර්ජනය නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා

0
301

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අද පෙරවරුවේ සිට මෙම වර්ජනය ආරම්භ වූයේ.සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙනයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here