Saturday, September 21, 2024

ස්මාර්ට් එන්නත්කරණ සහතික පත්‍රය ලබා ගැනීමට අයදුම් කරන්නේ මෙහෙමයි

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (ශ්‍රී ලංකාව) සමඟ එක්ව කොවිඩ් -19 ස්මාර්ට් එන්නත්කරණ සහතික පත්‍රය දියත් කරන බව ICTA ආයතනය නිවේදනය කරනවා.

ස්මාර්ට් එන්නත්කරණ සහතිකය දැනට නිකුත් කර ඇත්තේ විදේශ සංචාර සඳහා පමණයි.

පහත Link එක හරහා ඔබට ඒ සඳහා ඉල්ලුම් කර හැකියි. 

https://covid-19.health.gov.lk/certificate/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles