සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් ගාස්තු ගෙවා අවසන් නෑ – ගුරැ සංගමයේ ලේකම්

0
406

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතත් මේ දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු ගෙවා අවසන් කර නො මැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

කොරෝනා වසංගත අවදානම නො තකා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිට උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි වූ ගුරුවරුන්ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නො මැති පසුබිමක් තුළ ගුරුවරුන් එම ඇගයීම් සිදුකළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here