Saturday, April 27, 2024

කොරෝනා නරකම කාලය අවසන්

කොරෝනා වසංගතයේ දරුණුම අවධිය පසු කර ඇතැයි අනුමාන කළ හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවරන්දර මහතා කියා සිටී.

අමෙරිකානු පර්යේෂක වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා කියා සිටින්නේ එම දත්තවලට අනුව වසංගතයෙන් නරකම අවධිය අවසන් වී ඇතැයි උපකල්පනය කළ හැකි බවයි.

ඇමරිකානු පර්යේෂකයන් ට අනුව කොරාන මර්දන එන්නත ලබා ගැනීම මගින් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමට යම් කාර්ය භාරයක් කළ හැකිය.

වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම ලෙස පෞද්ගලික මට්ටමින් එන්නත ලබා ගැනීම කළ යුතු බවද පර්යේෂකයන් සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles