සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ…

0
344

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම හෝ එම ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here