සිගරට් රුපියල් 8කින් ඉහළට

0
315

අද (01) සිට දුම් වැටි මිල ගණන් තවත් රුපියල් 5කින් ඉහළ ගොස් ඇත.

ඒ, අද සිට කි‍්‍රයාත්මක වැට් බද්ද හේතුවෙනි.

මේ අනුව දැනට රුපියල් 42ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 8කින් ඉහළ යන අතර රුපියල් 42ට වඩා වැඩි මුදලකට අලෙවි කළ දුම්වැටි රුපියල් 5කට වඩා වැඩි මුදලකින් ඉහළ යන බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ නමුත් එහි උපරිමය රුපියල් 10ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here