සියලු කොවිඩ් ප්‍රභේදයන්ට එරෙහිව PAXLOVID ඖෂධය සාර්ථක වෙයිද ?

0
503

ඉතා සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් ෆයිසර් සමාගම නිෂ්පාදනය කර තිබෙන පැක්ස් ලොවිඩ් නම් නවතම ඖෂධය සායනික අත්හදා බැලීම් වලදී ඔමික්‍රෝන් ඇතුලු සියලු කොවිඩ් ප්‍රභේදයන්ට එරෙහිව 90% සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔමික්‍රොන් ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් ෆයිසර් සමාගම නිෂ්පාදනය කර තිබෙන පැක්ස්ලොවිඩ් ඖෂධයේ සායනික අත්හදා බැලීම් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙම ඖෂධය ඇමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි ෆයිසර් සමාගම පවසන්නේ.

මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙම ඖෂධය ඇමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here