Sunday, December 22, 2024

සීනි බදු වංචාව :මොන සිස්ටම් චේන්ජ්ද ? මේ සුපුරුදු රාජපක්ෂ පාලනයමයි – හර්ෂ

සිස්ටම් චේන්ජ් එකක් ගැන කියමින් බලයට පත්වුවද වත්මන් රජය සිදු කරමින් සිටින්නේ වංචා දූෂණ පිටුදැකීමට කටයුතු කිරීම වෙනුවට සුපුරුදු පරිදු වංචා දූෂණ හෙළිදරව් කරන පුද්ගලයින් දඩයම් කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසයි. “දුක තමයි, සිස්ටම් චේන්ජ් කරන්න ආපු ආණ්ඩුවකත් මෙහෙම වංචා මහ දවල් හෙළි වුණාම වරදකරුවන් වෙනුවට එය පෙන්නල දෙන පුද්ගලයින්ව දඩයම් කිරීම.” බව ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles