සුනිල් ගෙදර

0
364

පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳී මිය ගියා යයිද සඳහන් වෙමින් කටකතා පැතිරුණු සුනිල් පෙරේරා මේ වන විට සුව වී සිය නිවෙසට පැමිණ ඇත. ජිප්සීස් නායක සුනිල් පෙරේරා කොරෝනා රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුට සම්පූර්ණ සුවය ලබාගන්නට හැකිවූ බව ප්‍රකාශ කර ඇති නමුත් තවදුරටත් විවේක ගන්නැයි උපදෙස් ලැබී ඇති බව පවුලේ සමීපතයකු පැවසුවේය. ජිප්සීස් නායක සුනිල් පෙරේරා නිවෙසට පැමිණ මිනිපිරියන් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here