සෙල්ෆියක් දෙදෙනෙක් රැගෙන යයි

0
349

දියේ ගිලීම හේතුවෙන් ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් සේවය වාර්තා ඉකුත් 08 වනදා සවස මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි.

මෙම දැරියන් දෙදෙනා අයත් පවුල් දෙකෙහි සාමාජිකයන් එයින් ගාර්සිස්හි විනෝද වීම සඳහා පැමිණි අවස්ථාවේදි ඔවුන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මෙම අනතුරට ලක්ව ඇත.

ඕමානයේ සාලාලාහ්හි ඉන්දියානු පාසලේ ඉගෙනුම ලබන ආර්.ඩී. හේරත් සමරවීර හා ඕමානයේ පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබන සයිනබ් මෙම අනතුරට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here