පෞද්ගලික සහ රාජ්‍ය ආයතන හරහා විශාල ව්‍යසනයක් ඉදිරියේදී නිර්මාණය වීමේ අවධානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවාවලට මුවා වී ඇතැම් පිරිස් අනවශ්‍ය ආකාරයට සෞඛ්‍ය උපදෙස් කඩකරමින් ඇතැම් ප්‍රදේශවල සැරිසරන බවයි
Aruna