පුවත් හදිසි කැබිනට් රැස්වීමක්! By Manorama Weerasinghe - May 6, 2022 0 619 FacebookTwitterPinterestWhatsApp රටේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 5.30ට විශේෂ අමාත්‍ය මණ්ඩල සාකච්ජාවක් කැඳවා තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කර සිටිනවා