Thursday, May 9, 2024

හදිසි කැබිනට් රැස්වීමක්!

රටේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 5.30ට විශේෂ අමාත්‍ය මණ්ඩල සාකච්ජාවක් කැඳවා තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කර සිටිනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles