Sunday, September 22, 2024

හදිසි නිතිය පැනවීම ගැන විශ්නේශ්වරන්ගෙන් පැමිණිල්ලක්

ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ‌පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් විසින් ලිපියක් යොමු කොට ඇත.

අදාළ ලිපිය මගින් උතුරු ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් ද ජිනීවා මහ කොමසාරිස්වරිය වෙත දැනුම් දීමට විග්නේෂ්වරන් පියවර ගෙන ඇත.

ඒ අනුව වාර්තා වන්නේ දෙමළ ජනතා සන්ධානයේ පක්ෂ පහක් එම ලිපිය සඳහා අස්සන් කොට ඇති බවය. මෙම ලිපියෙන් හදිසි නීති රෙගුලාසි හරහා නිදහසේ අදහස් පළ කිරීමට සහ එක්රැස්වීමට ඇති අයිතිය දැඩි අවදානම ගැන විග්නේශ්වරන් මහතා දැනුම් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles