හදිසි හුදෙකලා කිරීම්

0
491

පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශ වන්නේ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ රත්මැටිය ග්‍රාමනිලධාරී කොට්ඨාශය.

කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත නාරම්පිටිය සහ පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශ.
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය 

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උක්ගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය

මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංහම් චතුරශ්‍රයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් ග්‍රාම නිලධාරී කොට්ඨාසය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here