Friday, May 17, 2024

සජිත්, විදෙස් තානාපතිවරුන්ගෙන් සහාය ඉල්ලයි

මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් සහ සෞඛ්‍ය උපකරණ ලබාගැනීමට ජාත්‍යන්තර වශයෙන් සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීම් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විදෙස් තානාපතිවරුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මෙසේ විශේෂ ඉල්ලීම් කිහිපයක් කර ඇත.

මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමට සහ සෞඛ්‍ය උපකරණ ලබාගැනීමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයාා ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර ඊට වඩාත් සුබදායි ප‍්‍රතිචාර ලැබී ඇත. මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා විසින් මෙහිදී අවධාරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles