Sunday, January 12, 2025

හමුදාවට එන්නත් දෙනවාට වෛද්‍ය වරුන්ගෙන් දිගින් දිගටම විරෝධය

යුද හමුදාවට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩ එන්න සැපයීම පිළිඹදව විරෝධය් පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා  විසින්  සෞඛ්‍ය අමාත්‍යවරයාට ද පැමිණිලි කර තිබේ 


එන්නත්කරණයට වඩාත් ගැලපෙන ස්ථානය රෝහල් බව පවසන එමහතා මෙය  සෞඛ්‍ය සේවාව අපකීර්තියට පත් කිරීමේ උපක්‍රමයක් බව පවසයි 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles