Friday, May 17, 2024

ඉරාජ් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක් කරගෙන අලුත් ගමනක් අරඹයි

පුවත් මවන ඉරාජ් පසුගියදිනවල මහත් ආන්දෝලනාත්මක සිදුවීම් රැසකටම මුහුණ දී අවසානයේ ඉතා යහපත්  කාලින අත්‍යවශ්‍ය කටයුත්ටකට මුල පුරා ඇත 

මාර්ගගත අධ්‍යාපනය  ලැබීමට අවශ්‍ය දුරකථන, ලැප්ටොප් නොමතිකම නිසා මෙරට ළමා පරපුර දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇති අතර ඒ සදහා විසදමක් ලබා දීමට ඉරාජ් නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත 

ඒ පිළිඹදව ඔඋගේ මුහුනුපොත් පිටුවේ සදහන් වන අතර මේ වෙද්දීපක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිරිස ඒ වට රොක් වෙමින් උදව් කිරීමේ කැමැත්ත පල කරමින් සිටියි 

ඩඩ්ලි සිරිසේන මහතා පරිඝනක 200 ක් ලබා දීමට එහිදී පොරොන්දු වී ඇත 

එහි තොරතුරු පහතින් 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles