දිවයිනේ සියලුම නගර ආවරණය වන පරිදි හර්තාල් ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කළ බව දිවයින පුරා සිටින අප නියෝජිතයන් පවසනවා. හර්තාලය, කඩ සාප්පු වසාදැමීම, මංසන්ධි වල විරෝධතාවය ප්‍රකාශ කිරීම, විරෝධතා පාගමන්, කළු කොඩි එසවීම, විරෝධතා පුවරු ප්‍රදර්ශනය මෙන්ම මළබත් පිසීම ආදීය මෙහිදී දැකගත හැකිවිය.

