Tuesday, November 19, 2024

හැමෝටම ආදර්ශයක්. ජනපති බිරිඳ අයෝමා රාජපක්ෂ සිය පෞද්ගලික වියදමින් අමෙරිකාවට

ජනාධිපති බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියද සිය පෞද්ගලික වියදමින් ජනාධිපතිවරයා සමග අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එම අමෙරිකාවේ සිටින සිය පුතා, ලේලිය සහ මිනිපිරිය දැක බලාගැනීම සදහා මෙසේ අයෝමා රාජපක්ෂ මහත්මිය අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

මෙරට ජනාධිපතිවරයා අමෙරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ඇමතීම සදහාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles