Tuesday, September 24, 2024

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වෙයි

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන අතර මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles