හිස්බුල්ලගේ පුටුව හිස්..?

0
691

ඒ.එඑල්.එම්. හිස්බුල්ලා මහතා තමන් දරන ලද පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබේ.

තම රාජ්‍ය ඇමති ධුරය සඳහා අදාල විෂයයන් මෙතෙක්‌ බෙදා වෙන් නොකිරීමට විරෝධය පල කරමින් ඔහු මෙසේ ඉල්ලා අස් වී ඇති අතර ඔහු මේ වන විට විදෙස්ගතව ඇතැයිද වාර්තා පලවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here