පුවත් හෙට්ටිගොඩ මුදලාලි අභාවප්‍රාප්ත වේ. By Manorama Weerasinghe - April 2, 2022 0 813 FacebookTwitterPinterestWhatsApp දේශබන්දු, සාහිත්‍යසූරී, වෛද්‍යාචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට ඒ මහතා 84 වැනි වියෙහි පසුවිය.ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස වරක් ඉදිරිපත් වූ ඒ මහතා සිද්ධාලේප සමූහ ව්‍යාපාරය හරහා රටට විශාල කීර්තියක් ගෙන ආ පුද්ගලයෙකි.