ෆේස්බුක් වට්ස්ඇප් වලින් ප්‍රචණ්ඩත්වය පැතිරවූ අයට වැඩ වරදී!

0
1155

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එවැනි සමාජ මාධ්‍ය කණ්ඩායම් (Facebook & Whatsapp Groups) 59 ක් සහ ඒවා මෙහෙයවන්නන් (Group Admins) මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here