තවත් 3ක් ආණ්ඩුවෙන් යයි…

0
659

ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.

ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් තිදෙනා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරයි.

ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව අද ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here