Homeපුවත් පුවත්විශේෂාංග 300කට මරු කැඳවූ තුර්කි ජනපති ඝාතන සැලැස්මට සම්බන්ධ කැරලිකරුවන්ට වෙච්ච දේ October 6, 2017 FacebookTwitterPinterestWhatsApp Turkish Army officers escort a man accused of attempting to kill Turkey's President Recep Tayyip Erdogan on the night of the July 15, 2016 failed coup attempt, to a court in Mugla, southwesternTurkey, Wednesday, Oct. 4, 2017. The court sentenced 40 suspects, most of them former military personnel, to life in prison Wednesday, convicting them of charges that include attempting to kill Erdogan during last year's failed coup. (Cavit Akgun/DHA-Depo Photos via AP) තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගන් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් 40 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය වසරේ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොවුන් වැඩිදෙනා ආරක්ෂක අංශ සාමාජිකයින් වනවා. 2016 ජූලි මස 15 වන දින සිදුවූ මෙම කුමන්ත්රණයෙන් පුද්ගලයන් 300ක් මිය ගිය අතර 2,100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. Share FacebookTwitterPinterestWhatsApp Previous articleනොබෙල් සාහිත්‍ය ත්‍යාගය කෂුඕ ඉෂිගුරෝටNext articleලේඩි ගාගා තමන්ගේ රෝගය වෙනුවෙන් කල චිත්‍රපටය Related Articles දේශපාලන අපිට හඳ අල්ලන්න ඕනි නෑ! ගම්පහ මිනිස්සුන්ගේ අතමිට සරු කරන්න පාර හදන්න විතයි ඕනි – තිළිණ ජයවර්ධන දේශපාලන ‘රාජ්‍ය සේවය පිණිසයි‘ කියන වචන තුනට අහිමි වූ ගෞරවය නැවත ගෙන එන්නෙමු! – සුනිල් හෙට්ටිආරච්චි පුවත් රටේ නායකත්වයට බණ්ඩාර ‘නායකයින්‘! LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name: Please enter your name here Email: You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Latest Articles දේශපාලන අපිට හඳ අල්ලන්න ඕනි නෑ! ගම්පහ මිනිස්සුන්ගේ අතමිට සරු කරන්න පාර හදන්න විතයි ඕනි – තිළිණ ජයවර්ධන දේශපාලන ‘රාජ්‍ය සේවය පිණිසයි‘ කියන වචන තුනට අහිමි වූ ගෞරවය නැවත ගෙන එන්නෙමු! – සුනිල් හෙට්ටිආරච්චි පුවත් රටේ නායකත්වයට බණ්ඩාර ‘නායකයින්‘! පුවත් සංචාරක පුබුදුව…. මෙරටට එන්න නොමිලයේ වීසා පුවත් ජනපතිවරු 24ක්! Load more