Monday, September 23, 2024

ඇෆ්ගන් ජනතාව ආහාර මිලයට ගැනීම සඳහා තම වකුගඩු විකුණයි

ඇෆ්ගන් ජනතාව ආහාර මිලයට ගැනීම සඳහා තම වකුගඩු ඉන්දීය රුපියල් 70000ක් වැනි මිලකට අලෙවි කරන බව හෙළි වෙලා තියෙනවා. මෙම ආහාර හිඟය එරට කෝටි 2.2ක් වූ ජනතාවකට බලපාල තියෙනව කියල විදෙස් මාධ්‍ය කියනවා.

හේරට් ප‍්‍රාන්තයේ රෝහලක බලධාරීන් කියල තියෙන්නෙ ගත වූ සති කිහිපය තුල 100කට අධික පිරිසක් වකුගඩු විකිණීම සඳහා ශල්‍යකර්ම සිදු කර ඇති බවයි.

තලෙයිබාන් සංවිධානය රටේ පාලනය බාර ගැනීමෙන් පසු එරට ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටිල තියෙන්නෙ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles