45 වන අගවිනිසුරු දිවුරුම් දෙයි

0
334

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද උදෑසන ප්‍රියසාද් ඩෙප් අගවිනිසුරුධූරයේ දිවුරුම් දී ඇති බවයි.

ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් ද  එම අවස්ථාවට එක්ව සිටියේය.

අගවිනිසුරු ලෙස කටයුතු කළ කේ.ශ්‍රී පවන් පසුගිය පෙබරවාරි මස 28 වනදා එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here