පුවත් 6 වැනි වරටත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි. By Manorama Weerasinghe - May 12, 2022 0 813 FacebookTwitterPinterestWhatsApp අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාරගැනීමත් සමඟ එතුමා අද දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.ඔහු ශ්‍රී ලංකාවේ 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස හය වතාවක් ධුරය හොබවා වාර්තාවක් තබා ඇත.