මහින්දගේ උපන් දිනයට විපක්ෂය ලොකු ලොකු වැඩ

0
868

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වැනි උපන්දිනය නොවැම්බර් 18 යෙදෙන බැවින් ඒකාබද්ධ විපක්ෂය ලෙස එය සැමරීමට දිවියන පුරා සිය සාමාජිකයන් බලගැන්වීමේ සැලැස්මක් මේ දිනවල ක්‍රියාත්මක වේ.

“සාමයට උපත දුන් වීරයාගේ උපන්දිනය“ ලෙස නම්කල පෝස්ටර් ලංකාව පුරා ඇලවීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටියි. එසේම නොවැම්බර් 18 දින මහ පිරිසක් අනුරාධපුරයට කැඳවා වත්මන් ආණ්ඩුවට දැනෙන විපක්ෂයක් ලෙස විවිධ ආගමික කටයුතු සහ රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර ඇත.

එසේම ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනමම සලකුණක් යටතේ අනන්‍යතාව ගොඩනගාගැනීම ඔවුන්ගේ අදහස වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here