CIA විවිධ බරපතල අයවැය අස්සේ සැරටම නිදාගත්ත මහජන නියෝජිතයෝ..[ඡායාරූප] By STAFF REPORTER - November 21, 2015 0 792 FacebookTwitterPinterestWhatsApp රවී කරුණානායක මහතා සම්මුතිවාදී රජයේ මංගල අයවැය පැය හතරකට වැඩි කාලයක් තිස්සේ ඉදිරිපත් කරද්දී ඒවාට දැඩිසේ අවධානය යොමු කිරීමෙන් අධික ලෙස වෙහෙසට පත්වූ මහජන නියෝජිතයන් සුව නින්දේ පසුවූ අයුරු. ඡායාරූප: විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉෂාර කොඩිකාර