රුසියානු තානාපති හා අධිකරණ ඇමති අතර හමුවක්

0
819

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි (Yury Materiy) මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අතර හමුවක් අද (10) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද  මෙම අවස්ථාවට එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here