අද (27) කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 290කි.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.