Uncategorized අදත් ආසාදිතයින් 796ක් By STAFF REPORTER - February 13, 2021 0 969 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 368 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දවසේ සමස්ත ආසාදිතයින් ගණන 796කි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබේ.