කොරෝනා රෝගීන් ගණන අසූදෙදහස ඉක්මවයි

0
417

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අද (26දා) අලුතින් 487ක් වාර්තාවූ අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 82’194ක් දක්වා ඉහළ ගොස් ඇත.අද වාර්තාවූ සුවය ලැබූවන් 664ත් සමග සුවය ලැබූ පිරිස 77,625කි.මරණ 05ක්ද වාර්තාවූ අතරඒ අනුව මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ ගණන 464කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here