Monday, November 18, 2024

ආසාදිතයින් 748කට සුවය

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 748 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයින් 3,593 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles