ඊයෙත් කොවිඩ් මරණ 7ක්

0
580

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, දෙමළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

471ded

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here