හදිසි කොවිඩ් පරීක්ෂණ-95කගේ 14ක්ම රෝගීන් බව හෙළිවේ

0
436
Coronavirus covid-19 test results made in chalk on blackboard

බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ  උප කාර්යාල පරිශ්‍රයේ පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පාදාගොඩ ප්‍රදේශයේ අවට ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමග මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here