ශ්‍රී ලංකාවට කි.මි 27ක් දුරින් වූ තමිල්නාඩුව වසා දමයි..

0
463

කොරෝනා ආසාදිතයන්වැඩිවීමත් සමග දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත වසා දමා ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිකරන වෙළෙදසැල් වසා දමා ඇත.

සති දෙදකට ඇදිරි නීතිය පණවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here