පුවත් දිනක වැඩිම කොවිඩ් මරණ 31ක් අද By STAFF REPORTER - May 14, 2021 0 546 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි.