Wednesday, November 27, 2024

ලංකාවට යන්න එපා! – අමෙරිකාව

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව ශ්‍රී ලංකාව සදහා සංචාරක සීමා පනවා තිබෙනවා. ඒ අනුව ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත අමෙරිකානුවන් සදහා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි උපදේශන මාලාවක් නිකුත් කිරීමටයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. අමෙරිකාව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇත්තේ 04 වන මට්ටමේ සංචාරක ගමන් උපදෙස් මාලාවක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන්තාවකාලිකව වැළකී සිටින ලෙස එහි සදහන්.

එය මෙසේ වෙයි.

Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism

Read the Department of State’s COVID-19 page before you plan any international travel.

The Centers for Disease Control and Prevention (CDC) has issued a Level 4 Travel Health Notice for Sri Lanka due to COVID-19, indicating a very high level of COVID-19 in the country. Visit the Embassy’s COVID-19 page for more information on COVID-19 in Sri Lanka.

Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.

The U.S. government has limited ability to provide emergency services to U.S. citizens in remote areas.

If you decide to travel to Sri Lanka:

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles