Monday, September 23, 2024

ආසාදිතයන් සහ මරණ කෙමෙන් අඩුවන ලකුණු…

කොවිඩ් ආසාදිත තවත් මරණ 48ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,862ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (24) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 48න් 22ක් කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් ය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 620 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,859කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles